සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද “මනුසතා “ගීතය ගැන මේ දිනවල කතා බහ කරනවා පුදුම විදියට.
ඔන්න ඒ සිංදුව සම්බන්ධයෙන් පසුගිය දිනක පිරිසක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී පවා කතා කරලා තියෙනවා.
තවුහිත් ජමාද් සංවිධානයට එරෙහිව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ගොනුකර තිබූ නඩුවක් පසුගිය දා සැලකිල්ලට ගත් අවස්ථාවේ මෙම මනුසතා ගීතය සම්බන්ධයෙන් ප්රකාශවයක් සිදුවි තිබෙන බවයි වාර්තා වෙන්නේ.
බුදුන් වහන්සේට අපහාස වන අයුරින් තවුහිත් ජමාද් සංවිධානය මීට වසර කිහිපයකට පෙර කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය මෙම නඩුව පවරා තිබෙනවා.
පසුගිය දා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එම සංවිධානය විසින්ම අධිකරණය හමුවේ පවසා ඇත්තේ මනුසතා ගීතය රූප රචනයේ සංහිඳියාවට බලපෑම් වන දර්ශන ඇතුළත් බවයි.
එබැවින් අදාළ ගීතය තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව තවුහිත් ජමාද් සංවිධාන ඉල්ලීමක් සිදුකර ඇති බවද සඳහන්වෙයි.
බුදුන් වහන්සේට අපහාස වන අයුරින් සිදුකළ ප්රකාශය අත්අවැරදීමක් බවත්, එම ප්රකාශය පසුගිය කාලයේදී තම සංවිධානය විසින් ඉල්ලා අස්කරගත් බවත් එහිදී ඔවුන් පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප ඉරාජ් විරරත්න මහතාගෙන් විමසීමක් සිදුකළා.
එහිදී ඔහු කියා සිටියේ මෙවන් කතාවක්