ඉන්දික තොටවත්ත කියන්නේ ප්‍රවීණ ජෝතිෂ්යෙව්දියෙක්නේ. කොහොම හරි මේ ඉන්දික තොටවත්ත මහතා පසුගිය කාලයේ අනාවැකි කියලත් ප්‍රසිද්ධ වුණා කියලා කවුරුත් දන්නවානේ. ඉතින ඔන්න පසුගිය පොහෝ දින දෙරණ “නොපෙනෙන මානය“ වැඩසටහනට පැමිණි ඉන්දික තොටවත්ත මහතා අභියෝගයක් ක්‍රියාත්මක කළා. ඒ මොකක්ද දන්නවාද අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පලාඵල සජීවීව කියන්න පටන් ගත්තා.
එම වීඩියෝව පහතින් නරඹන්න.