තරු හුට පට

ලංකාවට ඇවිත් අත යටින් ගේම දීලා ලක්ෂ ගාණකට විද්ද සුද්දා -CCTV දර්ශන

cvr

වෙන්නප්පුව විදෙස මුදල් මාරු කරන තැනකට විදේශිකයෙක් ඇවිත්. ඩොලර් 100 නෝට්ටුවක් දීපු ඒ අය ඉල්ලුවේ එකෙන් ඩොලර් 50ක් රුපියල් කරලා දෙන්න කියලා. අර ඩොලර් 100න් ඉතුරු පනහ අතට ගත්ත එක් විදේශිකයෙක් ඒකත් මාරු කරලා දෙන්න කියලා ඒ මාරු සල්ලි පරණ කොල වලින් දෙන්න කියපු එයා ඒ සල්ලි පෙන්නන්න විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ සල්ලි මිටියක් අතට ගත්තා.

පරණ කොලේ පෙන්වන අතරේ හරිම සුක්ෂම විදියට ඩොලර් නෝට්ටු කිහිපයක් අත ඇතුලේ හංග ගන්නවා. දෙපාරක්ම මේ දේ සිද්ධ වෙද්දී රුපියල් ලක්ෂ හතරක් විතර වටිනා ඩොලර් නෝට්ටු කාටවත් නොපෙනෙන්න අතේ හංග ගන්න තරම් එයා සුක්ෂම වුණා.

කොහොම හරි ඔන්න මේ විදේශිකයා සම්බන්ධයෙන්  මේ වන විටත් වෙන්නප්පුව පොලීසිය සෝදිසියෙන් ඉන්නේ.      ඔයාලත් මෙයා ගැන දන්නවානම් දැනුම් දෙන්න.

wennappuwa

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!