ආගම් සම්බන්ධයෙන් ප්‍රාතිහාර්යයන් පිළිබඳව අපට පුවත් විටින් විට අසන්නට ලැබෙනවා.
එවන් වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
පොළොව උඩින් පාවෙමින් සිටින බව දැක්වෙන බෞද්ධ භික්ෂුවකගේ මෙම වීඩියෝව බොහෝ පිරිසක් සත්‍යයක් ලෙස පිළිගෙන ඇති බව ඔවුන්ගේ අදහස් වලින් පෙන්නුම් කරනවා.

Megha
July 13, 2016 at 8:55 am
This is a fake. dont insult Buddhism. pls remove this video.