ෆේස් බුක් සමාජ ජාලය අද එදිනෙදා ජීවිතයේ අංගයක් වෙන තරමටම අපිට ළං වෙලානෙ. ආයෙමත් උඩට යනවා පහලට යනවා. මේ කම්මැලිකම නැති වුනේ Meme කාටූන යොදාගනිමින් නිර්මාණය කෙරුණු පෝස්ට් රැල්ලක් ෆේස්බුක් එක තුළ සැරිසැරීම පටන්ගත්තට පස්සෙයි. මේ Meme නිසා අපේ එදිනෙදා ජීවිතයේ කරන ගොඩක් දේවල් හරිම සූක්ෂම විදිහට හාස්‍යට ලක්කරනවා.
බලන්නකෝ මේ දිනවල ෆේස්බුක් කාටූන් පළවෙලා තියෙන විදිය.
