තරු හුට පට

රංගේ බණ්ඩාරගේ දුව තරුණ සේවා ලොක්කා සමඟ අතිනතගත් මොහොත (ඡායාරූප)

දේශපාලන වේදිකාවේ ප්‍රබලයෙකු වන අමාත්‍ය රංගේ බණ්ඩාර මහතාගේ දියණිය විවාහ වෙන්න යනවා කියලා පළමුවෙන්ම කිව්වේ වෙබ් ගොසිප්  කියලා කවුරුත් දන්නවානේ.   ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සමඟ තමයි මෙයා විවාහ වෙන්නේ.

ඔන්න ඒ දෙන්නගේ විවාහ උත්සවය අදයි. ඒ දෙන්නා අතිනතගත් සුබ මෙහොත පහතින් බලන්න. මේ දෙන්නාගේ තවත් ඡායාරූප තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න.

1
2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!