
Enrique ගැන තමයි මේ දවස්වල හැමතැනම කාත් කවුරුත් කතා කරන්නේ.
ඒ මොකද මේ මාතෘකාව අමතක වෙලා යන්න යන්න තවත් මොකක් හරි දෙයක් පත්තුවෙලා Enrique ගේ මාතෘකාව එළියට එනවාමයි.
ඔන්න Enriqueගේ ප්‍රසංගය ගැන පිටවුණු අලුත්ම වීඩියෝ එකත් ඇවිල්ලා.
බලන්නකෝ ඒ වීඩියෝ එක අහලම කොහොමද කියලා.