දිලානි අබේවර්ධන කියන්නේ කාලයක් ලංකාවේ ඉතා ප්රසිද්ධ නිළියක්නේ. ඇය විවාහ වුණේ ජනප්රිය ගායකයෙකු වන සමන් ප්රේමබන්ධ සමඟයි.
ඔවුන් දෙපළ ඇය විවාහ වෙලා අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියා. ඒ කොහොම වුණත් පසුගියදා පැවති උත්සවයකදී සමන් හා දිලානි එක්ව ගීතයක් ගායනා කරලා තියෙනවා.
ඒ දෙන්නගේ සින්දුවත් එක්ක දිලානි අමුතුම නර්තනයකත් යෙදිලා. ඒ නර්තනයේ තිබුණු විශේෂත්වයක් නිසාදෝ මේ දිනවල එම වීඩියෝව අන්තර්ජාලය පුරා සැරිසරමින් තියෙන්වා. එම වීඩියෝව පහතින්.

Pingback: ඔයා තමයි බබා කෙටූ එක්කෙනා – දිලානිට සමන් කියයි | Mogo Reader
ළදරුවා
January 9, 2015 at 3:35 pm
මේ news එක වෙබ් සයිට් කීපයකම තියෙනවා දැක්ක. ඇත්තටම මේ දෙන්නවම අපි අඳුනන්නෙ නෑ. මේක සල්ලි දීල දාගත්ත එකක් කියල නිකන්ම පේනවා. lol
upul
January 10, 2015 at 4:50 am
dilanige netum api meeta kalin dekala thiyenawa….lol….