ශාරුක් ඛාන් කියන්නේ ලෝකයේ වැඩිම රසික ආදරයක් දිනාගත්තු චරිත අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්.
ඉන්දියාවේ ජනප්රියත්වයට පත්ව තිබෙන Dance Plus 3 වැඩසටහනට පසුගියදා සුපිරි ඉන්දීය නළු ශාරුක් ඛාන් සහභාගී වී සිටියා.
ඒ විනිශ්චය මණ්ඩලයේ සමාජියෙකු විදිහට.
මෙම වැඩසටහනේ නර්තනය සඳහා පැමිණ සිටි තරුණියක් සියළු දෙනාවම මවිත කරවමින් ශාරුක් හට ඇයගේ හදවතේ එකල සිටම පැවති ආදරය පිළිබඳව ප්රකාශ කර සිටියා.
එම අවස්ථාවේදී ශාරුක් ඛාන් ද ඇය සිටි ස්ථානය වෙත ගොස් තරුණියව ආදරයෙන් වැළඳගෙන තිබුණේ හැමෝගෙම හදවත් සංවේදි කරමින්.
එම වීඩියෝව පහතින්…
