පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක හා ශිල්පියෙකු වන චතුරිකා – ගයාන් ළඟදීම විවාහ වෙන්න යනවාලු. ඒ කියන්නේ 2016 වසරේදී ඔවුන්ගේ විවාහය සිදුවන බව කියලයි වාර්තා වෙන්නේ.
දැනට ඔවුන් දෙදෙනාම ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරනවා කියලත් ආරංචියි.
විශේෂයෙන් මේදිනවල විකාශය වන සහේලි ටෙලි නාට්‍යයෙන් පසු බොහෝ දුරට ඔවුන්ගේ විවාහය සිදුවන බවක් තමයි ආරංචි.
