ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡෙදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා (15) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා.
‘ජනාධිපති තාත්තා’ පොත එළි දැක්වීමට පෙර ජනපති දියණි චතුරිකා සිරිසේනගේ නවතම ඡායාරූප එකතුවක් මාධ්‍යයට නිකුත් කර තිබුණා.
එම ඡායාරූප පහතින්..