Gossip

මාධවී වත්සලාට, චන්දිමාල් ජයසිංහගෙන් ලැබුණු අපූරු උපන් දින තෑග්ග – Photos

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලාගේ උපන්දිනය අදට යෙදී තිබුණා.
මේ වෙනුවෙන් පවුලේ අය එක්ව මාධවීට අපූරු උපන්දින සාදයක්ද සංවිධාන කර තිබුණා.
ඒ වගේම චන්දිමාල් ජයසිංහත් ඇයට අපූරු උපන්දින තෑග්ගක් ලබාදී තිබූ අතර මාධවී එහි ඡායාරූප සිය මුහුණුපොතට දමා තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!