තමන් හැරගිය බිරියට බ්‍රසීල පොලිස් නිලධාරියෙක් එක දිගට වෙඩි තබන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අදාළ නිලධාරියා සිය බිරියට වෙඩි තබන්නේ ඇය සමග ඇති වූ බහින් බස්වීමකින් පසුවයි.
පොලිස් නිලධාරියා ඇයට 11 වතාවක් වෙඩි තබා ඝාතනය කරන අයුරු සී.සී.ටී.වී කැමරාවක මෙලෙස පටිගත වී තිබෙනවා.
