ගැඹුරු මුහුදේ වෙසෙන දැල්ලන් වර්ග නොගැඹුරු මුහුදු තීරයේදී දර්ශනය වීම ඉතා දුර්ලභ සිද්ධියක්.
එහෙත් ජපානයේ මධ්‍යම ප‍්‍රදේශයේ ටොයාමා මුහුදු තීරයේදී මෙම දුර්ලභ ගණයේ දැල්ලකු සැරිසැරීම එහි සිටි සියල්ලන්ගේම අවධානය යොමුවී තිබේ.
මෙම සත්වයා දිස්වීමත් සමග එහි කිමිදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කිමිදුම්කරුවකු වන අකිනොබු කිමුරා කිමිදී දැල්ලා අසළටම ගොස් සත්ත්වයාගේ ක‍්‍රියාවලිය වීඩියෝ ගතකර ඇත.
කිමුරා පවසන අන්දමට මෙම දැල්ලාට කිසිදු හානියක් වී නොතිබූ බවත් ටික වේලාවක් එම ප‍්‍රදේශයේ සැරිසැරීමෙන් පසු ගැඹුරු මුහුදට ඇදීගිය බවත් සඳහන් කර ඇත.
