පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සිය නෑදෑ හිතමිතුරන් සමඟ විනෝද චාරිකාවක නියැලි තිබුුණි.
අනුරාධපුර සහ පොළොන්නරු ප්‍රදේශ වල මෙලෙස ඔහු ඇතුළු පිරිස චාරිකාවේ නියැලි තිබුණු අතර එහිදි ලබාගත් ඡායා රූප පෙළක් වෙබ් ගොසිප් වෙත් ලැබී තිබෙනවා. එම ඡායා රූප පහතින් පළ වෙයි.

satya soundarya
September 2, 2014 at 6:03 am
ෙකා් කිසිම ගතියක් නෑෙන….