මේ වන විට අන්තර්ජාලය හරහා ව්‍යාප්ත. වෙමින් පවතින් සත්ත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන ඡායාරූප ගැන නව තොරතුරු වගයක් හෙළිවී තිබෙනවා. විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව මෙම ඡායාරූප මෑත කාලයේ ලබාගත් ඒවා නොවන බව වාර්තා වෙනවා.
මෙම ඡායාරූප මීට ටික කාලයකට ඉහතදී ලබාගත් ඡායාරූප බව විශ්වාසන්ත ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෙබ් ගොසිප් කළ විමසීමකදී පන්විල පොලීසිය සඳහන් කළේ මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවයි.