බොලිවුඩයේ ජනප්‍රියම තරුවක් වන අමිතාබ් බච්චන් සිය 77 වැනි උපන්දිනය අද සමරා තිබෙනවා.
77 වැනි වියේ පසුවුණත් තවමත් බොලිවුඩ් චිත්‍රපටවල ඔහුව දැකගැනීමට ලැබීම විශේෂත්වයක්.
ප්‍රේක්ෂකය ආදරය තවමත් නොඅඩුවම ලබන අමිතාබ් බච්චන් වාසනාවන්ත නළුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමිතාබ් බච්චන්ගේ සහ පවුලේ ඡායාරූප කිහිපයක් පහතින්..

LONDON, ENGLAND – JUNE 16: Amitabh Bachchan arrives at the World Premiere of Raavan at the BFI Southbank on June 16, 2010 in London, England. (Photo by Gareth Cattermole/Getty Images)
