අමායා අධිකාරි ගැන ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක්,නිරූපිකාවක්,ගායන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.කාලෙන් කාලෙට පුවත් මවන ඇය මේ වෙනකොට අලුත් ආදර කතාවක් පටන් අරන් කියලා තාමා අහන්න ලැබෙන්නේ. ඔහු නමින් හර්ෂ ධනෝෂ් .හර්ෂ ධනෝෂ් කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා කරලියට ආව දක්ෂයෙක්. අමායා තමන්ගේ පෙම්වතා හර්ෂ සමග ඉන්න ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ප්‍රචාරය කරලා තියෙනවා.
