ජැකලීන් ෆර්ඩිනැන්ඩි විසින් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්හිදී පසුගියදා විවෘත කරන ලද “කෑම සූත්‍ර” අවන්හලේ ආහාර ඉතා විශාල මුදලක් වන බව අපට වාර්තා වෙනවා.
“කෑම සූත්‍ර” අවනහලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව දෙරණ වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.
බිත්තර ආප්පයක් රුපියල් 200ක් වෙද්දි ප්ලේන් ආප්පයක් – රු. 100/- ට ලබා දෙයි.
එමෙන්ම පොල් රොටියක මිල රුපියල් 200ක් වන බවද අපට වාර්තා වෙනවා.
