2013 වසරේ ‘මිස් අර්ත් එයාර්‘ හෙවත් මිහිකත රූ රැජින‘ කිරුළ දිනා ගත් ඔස්ට්‍රියාවේ කාර්ටියා වැග්නර් අද (30) ශ්‍රී ලංකාවට පැමිණියාය. මෙවර ටී.වී දෙරණ විසින් සංවිධානය කරනු ලබන ‘වීට් මිස් ශ්‍රී ලංකා රූ රැජිනට කිරුළ පැළැන්දවීම ඇය විසින් සිදුකෙරෙනු ඇත. ටී.වී දෙරණ විශේෂ ආරාධනයෙන් ඇය ශ්‍රී ලංකාවට ගොඩබසින ලද අවස්ථාව මෙහි දැක්වෙයි. අවසන් තරඟකාරියන් අතුරින් මෙවර දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තේරීමේ අවසන් මහා තරඟය එළඹෙන අගෝස්තු මස 02 වන දින වස්කඩුව,සිට්රස් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
![DEV_7518 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7518-1600x12001.jpg)
![DEV_7475 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7475-1600x1200.jpg)
![DEV_7452 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7452-1600x1200.jpg)
![DEV_7427 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7427-1600x1200.jpg)
![DEV_7409 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7409-1600x1200.jpg)
![DEV_7396 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7396-1600x1200.jpg)
![DEV_7374 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7374-1600x1200.jpg)
![DEV_7360 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7360-1600x1200.jpg)
![DEV_7371 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7371-1600x1200.jpg)
![DEV_7296 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7296-1600x1200.jpg)
![DEV_7310 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7310-1600x1200.jpg)
![DEV_7307 [1600x1200]](http://sinhala.adaderana.lk/webgossip/wp-content/uploads/2014/07/DEV_7307-1600x1200.jpg)