“ice bucket challenge”අභියෝගය පිළිගනිමින් මහ වරුෂාවේ එය සාර්ථකව නිම කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම අභියෝගය තවත් දේශපාලනඥයින් තිදෙනෙකුට බාරගන්නැයි අභියෝග කර තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත්සභා ප්‍රධාන ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සෙනාල් වෙල්ගම සහ ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ටය.

SRILANKAN
August 23, 2014 at 6:01 am
ලංකාවෙ ජනතාවට වෙන ප්‍රශ්න මොකුත් නෑ, හැමෝම තුන්වේලාවෙම බුරියානි කාලා, සල්ලි උඩ තමයි නිදා ගන්නේ… ඒ නිසා අපි අයිස් බකට් චැලෙන්ජ් එකේ ෆන් එකක් ගන්නවා…
ranjith
August 26, 2014 at 8:37 am
These show ladies are a shame to our nation. When there are enough problems within the country, these show ladies are going through “western style challenges” to raise funds for foreign charities. “ Hooo Look at us, we speak English, we are foreign dolls…he ..he..he.”. What a shame.
Hope our veteran politicians will ignore this stupid challenge.