Gossip

සොහොන් බිමක තිබී පුද්ගල මළ සිරුරු 31 ක් සොයා ගනී.

මෙක්සිකෝවේ දෙවන විශාලතම නගරය වන ග්වඩ්ලහාරා නගරයෙන් පිටත රහසිගත සොහොන් බිමක තිබී පුද්ගල මළ සිරුරු 31 ක් සොයා ගෙන තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයන් බවට වාර්තා වූ 9 දෙනෙකුගේ සිරුරු ද ඒ අතර තිබෙන බව එරට නීතිපති කාර්යාලය සදහන් කර තිබෙනවා.
මෙක්සිකෝ රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව හමුදාව යෙදවූ 2006 වසරේ සිට මේ දක්වා අතුරුදන්වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 49,000 කට ආසන්න වන අතර, 2006 වසරේ සිට මේ දක්වා සොයා ගැණුනු 3000 ක් පමණ වන සොහොන් බිම් වලින් පුද්ගල මළ සිරුරු 5000 කට වැඩි ප්‍රමාණයක් හමුවී තිබෙන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!