සහරාන්ගේ දෙවන ප්‍රහාරය ගැන අනාවරණය කරන්නෙකුට පොලිස්පති තුමා ලක්ෂ 50 මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණා.
ඒ අනුව සහරාන්ගේ ප්‍රහාර සම්බන්ධව තොරතුරු ලබා දුන් නිට්ටඹුව නගරයේ ලොරි රථය හිමි පුද්ගලයාට එම මිලියන 5ක මුදල ලබා දීමට තීරණය කර ඇතිබවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා තිබෙනවා.