Gossip

සමාජ මාධ්‍ය කැළඹූ, රටම කතා කළ කුඩා දැරියක් අපයෝජනයට ලක්වන වීඩියෝවට සම්බන්ධ සැකකරු පොලිස් දැලට හසුවෙයි

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණු කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන වීඩියෝවට අදාල සැකකරු ආඩිඅම්බලම ප්‍ර‌දේශයේදී පොලිස් අත්අඩංගුට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!