තරු හුට පට

සනී ලියෝන්ගේ එකත් ඉවරයි…..

“රාගිනි MMS 2“  චිත්‍රපටය හරහා මේ දිනවල වඩාත් කතා බහට ලක්  වෙන චරිතයක් තමයි සනී ලියොන් කියන්නේ.

ඒ වගේම මුළු ලෝකයේම සනී ලියෝන්ගේ  නම අහපු   සැණින්  ඇයව නොහඳුනනා කෙනෙක් නැහැ.

ඉතින් සනී ලියෝන්ගේ පෞද්ගලික ජීවිතය මේ දවස්වල ප්‍රශ්න මතුවෙලා කියලයි අපිටනම් ආරංචිය.

ඒ මොකක්ද දන්නවාද?

සනී ලියෝන් දික් කසාද වෙලා.

සිය සැමියා සමඟ අවුරුදු 3ට වඩා පැවති   පවුල් ජීවිතය මේ දිනවල බිඳ වැටී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දිනයන් වලදී ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් සහ ඇය “රාගිනි MMS 2“ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලද නියැලී සිටියේ අදාළ චිත්‍රපයට හානියක් නොවන්නට බවද වාර්තා වෙයි.

එසේම තම අතීත ජීවිතය පසෙකළා තමාගේ අනාගතය සඳහා මුහුණ දීමට තමා විසින් අධිෂ්ඨාන කර ගෙන ඇති බවද ඇය විසින් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇති බවද වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!