ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට සහාය වන ලෙස තමන්ට කිසිදු ආරාධනාවක් නොලැබුණබව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරිපිතිකරු කුමාර් සංගක්කාර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කරයි.
මුල්‍යමය වරදාන මත ජනාධිපති මැතිවරණ කාර්යයන් සඳහා තමාට ආරාධනා ලැබුණු බවට සමාජ ජාල ඔස්සේ පුවත් පළවී ඇති බව සංගක්කාර කියයි.
එහෙත් සමාජජාල අඩවි ඔස්සේ තමන් සම්බන්ධයෙන් පළ කර ඇති එම පුවත් අසත්‍යඒවා බවත් ඒ ගැන කනගාටුවන බවත්, ඔහු පවසා තිබේ.
මේ අතර තිලකරත්න ඩිල්ෂාන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය පළ කරන බව ඊයේ පවසා තිබුණි.
සංගක්කාර ඔහුගේ ෆේස් බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

Ramindu Srinath Amarasinghe
December 27, 2014 at 5:04 am
Read this