ශ්රී ලංකා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ අද සිය පළමු පුහුණු සැසිය ඛෙත්තාරාමයේදී ආරම්භ කර තිබුණා.
බංග්ලාදේශ තරගාවලිිය ඉලක්ක කරගනිමින් මෙම ප්රධාන පුහුණු සැසිය ආරම්භ කළ බවයි අපට වාර්තා වුණේ.
ක්රීඩකයන් දෙස පෞද්ගලිකවම බලා අවධානය යොමුකරමින් මෙම සැසිය හතුරුසිංහ විසින් මෙහෙයවා තිබුණා.
ඡායාරූප පහතින්…
