Gossip

වයස 28 තරුණිය ව්‍යාපාරිකයෙකු සමග නිරුවත් වීඩියෝ සංවාදවල යෙදෙමින් කරපු දේ මෙන්න..

‌ෆෙස්බුක් මාර්ගයෙන් ව්‍යාපාරිකයෙකු සමග සබඳකමක් පවත්වා නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන එම ඡායාරූප අන්තර්ඡාලයට මුදාහරින බව පවසලා 28 හැවිරිදි තරුණියක් හා ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගත් සිදුවීමක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙනවා.

ව්‍යාපාරිකයාව බියකරමින් රුපියල් විසිහතර ලක්ෂ හතළිස් දහසක මුදලක් මොවුන් දෙදෙනා විසින් ලබාගන තිබෙනවා.ඔහුගෙන් මෙසේ නිරුවත් ඡායාරූප ලබාගෙන තියෙන්නේ නිරුවත් වීඩියෝ සංවාදවල වල යෙදෙමින් සූක්ෂම අයුරින් බවට වාර්තා වෙනවා.

රත්නපුර මැගලතුර ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි වන අතර ඇගේම වයසේ වන තරුණයා සමග එකට ජීවත් වී තිබෙන අතර ඔවුන දෙදෙනා මෙය සැලදුම් කර මෙම කප්පම ලබා ගැනීම සිදුකර තිබෙන බවට පොලිසිය වාර්තා කරනවා. එම තරුණයා ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙකු වන අතර ව්‍යාපාරිකයා බියවද්දා අවස්ථා කිහිපයකදී ඔවුන් මුදල් ලබාගන තිබෙන අතර මේ බව ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පසුගිය 20 වන දා පොලීසය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ලබන 04 වන දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!