Gossip

ලසිත්ගෙන් තමන්ගේ ආදරණිය බිරිඳ හා දරු දෙදෙනා වෙනුවෙන් කරපු අලුත්ම වැඩේ මෙන්න – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා. ලසිත් මාලිංග තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව ඇතුළත්ව මේ ටැටූ එක නිර්මාණය කරගෙන තිබීම මේ වෙනකොට ගොඩක් දෙනාගේ කතාබහට ලක්වුණු කාරණාවක් වෙලා තියෙනවා.

ඡායාරූප පහතින්,

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!