Gossip

ලංකාවේ පුරන් වුණු කුඹුරු අස්වද්දන්න ප්‍රංශ ජාතිකයන් මඩට බැස්ස හැටි මෙන්න – Photos

අපේ රටේ පුරන් වුණු කුඹුරු අස්වද්දන වැඩසටහනක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා.
හැමතැනම වගේ අතහැර දමා තිබෙන පුරන් කුඹුරු යායවල් නැවත අස්වද්දලා අපේ රටේ ආර්ථිකයට දායක කිරීම මෙහි අරමුණයි.
මේ වැඩේට ප්‍රංශ ජාතිකයන් පිරිසක් එකතුවුණු සිද්ධියක් දැදිගම පැත්තෙන් අපිට වාර්තා වුණා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!