හොලිවුඩ්

මේ දරුවාට අත් 4යි කකුල් 4යි

මවකගේ කුසින් මෙලොව එළිය දකින දරුවන්ට එසේත් නැතිනම් මිනිස් වර්ගයාට උපතින් අත් දෙකක් හා පා දෙකක් තිබීම සාමාන්‍ය දෙයක් නමුදු අත් 4ක් හා පාද 4ක් සමගින් උපත ලැබූ දරුවෙකු පිළිබඳ පුවතක් ද අප වෙත වාර්තා විය.

 

මේ අසාමාන්‍ය ලක්ෂණ සහිත දරුවා උපත ලබා තිබෙන්නේ නැගෙනහිර උගන්ඩාවේ කුඩා ගම්මානයක දිළිඳු පවුලකයි. එම දරුවාගේ නම පෝල් මුකිසා.

 

මාස 3ක් වයසැති මුකිසාගේ විකෘතිව පිහිටා තිබූ දෑත් සහ දෙපය කම්පාලා නුවර පිහිටි මුලාගෝ රෝහලේදී සැත්කමක් මගින් ඉවත් කරන්නට වෛද්‍යවරු සමත් වෙලා. සැත්කමෙන් පසු මුකිසා සුවෙන් සිටින බව වෛද්‍යවරුන් කියා තියෙනවා.

 

1   4 623

5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!