තරු හුට පට

මේත් සංස්කෘතික වටිනාකමක්ද?

දෙදින නිල සංචාරයක් බව කියූ චීන ජනාධිපතිෂී ජින්පින් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ගිවිසුම් 27ට අත්සන් තැබුණි.

එහිදී චීනමාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන් විදුලි, සිනමා හා රූපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලනය සහ ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික සහ කලාකටයුතු පිළිබඳ අමාත්‍යංශය අතර සහයෝගිතාව සඳහා වන ගිවිසුමකට අත්සන් කෙරිණ.

ඊට අත්සන් තැබීම සඳහා  ලංකාව වෙනුවෙන් සංස්කෘතික සහ කලාකටයුතු පිළිබඳ ඇමති ටී.බී. ඒකනායක මහතා හා චීනය නුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්ව මණ්ඩලයේ ලේකම් සහ මාධ්‍ය, ප‍්‍රකාශන, ගුවන්විදුලි, සිනමා හා රුපවාහිනී පිළිබඳ රාජ්‍ය පරිපාලන උපඅමාත්‍ය ජියැන්ග් ජියන් ගාඕ සහභාගී විය.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඇමතිටී.බී. ඒකනායක ඇමතිවරයාගේ සපත්තුවල අඩිගැලවී තිබෙන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ ඉහත පරිදිය.

 

 

1 2

1 Comment

1 Comment

  1. මිනිසෙකුට සරල දිවිපැවැත්මක් තිබීම ඇගයිය යුතු දෙයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!