ඊයේ අමෙරිකාවේ Las Vegas නගරයදී 2019 මෝටර් ශුරතා වාර්ෂික සම්මාන උත්සවය පවත්වා තිබුණා. එහිදී මෙවර යුරෝපානු Blancpain GT Sports Club Platinum ශූරතාවයේ තුන්වන ස්ථානය දිලන්ත මාලගමුව විසින් දිනාගන තිබුණා. ඔහු තමන්ගේ ජයග්රහනය වගේම ලංකාවට කීර්තියක් අත්කර දීම පිළිබඳව මේ විදියට සටහනක් තමන්ගේ ෆේස් බුක් පිටුවට එක් කර තිබුණා.
