Gossip News

මෙරටට එංගලන්තයෙන් අපනයනය කළ කුණු කන්ටේනර් පිළිබඳව අභීයාචනාධිකරණයෙන් සහතිකයක්..

එංගලන්තයේ ඉදන් මෙරටට ගෙන ආ කසල කන්ටේනර් තොගය පිළිබඳව ලබන සඳුදා වන තෙක් නීත්‍යානුකූල නොවන හෝ පරිසරයට හානිවන ආකාරයේ කිසිදු කටයුක්තක් සිදුනොකරන බව මධ්‍යම පරිසර අධිකරිය වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුව අභීයාචනාධිකරණයට අද දැනුම් දී තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය කසල කන්ටේනර් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලු අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ වගේම එම කසල නැවත එංගලන්තයට ප්‍රතිඅපනයනය කරන්න නියෝගයක් ලබදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!