Gossip

මුලතිව් ධීවරයෝ මුතු මෝරට මොකක්ද මේ කරලා තියෙන්නේ – Photos

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගොඩ ගසා සිටි විශාල මුතු මෝරෙකු නැවත මුහුදට දැමීමට මුල්ලිවයික්කාල් ධීවරයින් ඇතුලු පිරිසක් කටයුතු කරලා තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ මෙම මුතු මෝරා වෙරළට ගොඩ ගසා ඇති අතර එම මුතු මෝරා කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරකින් යුක්ත බවයි මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසනවා.

මීට පෙර අවස්ථාවකද මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළතීරයට මෙවැනිම විශාල මුතු මෝරෙකු ගොඩගසා තිබු අතර වඳවීයාමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටින මුතු මෝරා ඇල්ලීමට හෝ මැරීම නීති විරෝධී වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!