Gossip News

මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 20දෙනෙක් අත්අඩංගුවට.. ඒ අතර දෙදෙනෙකුට කොවිඩ්

මුඛ ආවරණ නොමැතිව සමාජයේ සැරිසරමින් සිටින පුද්ගලයින් පොලිස් භාරයට ගැනීම ආරම්භ කර ඇත.

මේ අනුව ඊයේ දිනයේ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලදී පුද්ගලයින් 20 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් භාරයට පත් එම පුද්ගලයන් මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් රැපිඩ් අන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇත. මේ අනුව ඉන් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලීසිය සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!