Gossip

“මුංව මේ හුරතල් කරලා තියෙන්නේ – හිටපන්කෝ මුල ඉඳන් පතුරු ගහලා ගන්නේ ” – චන්දික හතුරුසිංහ ක්‍රීඩකයන්ට කියපු දේ

මේ දිනවල කතාවෙන මාතෘකා අතර විශේෂ මාතෘකාවක් තමයි චන්දික හතුරුසිංහ කියන්නේ. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ක්‍රිකට් පුහුණුකරු.

ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හතුරුසිංහ විසින් පුහුණු සැසියක් පවත්වනවා.

මේ පුහුණු සැසියේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා.

මේ ඡායාරූප සමග කියලා තිබ්බ අදහස් කිහිපයක් ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා.

මේ එම සටහන් සහිත ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!