මියගිය හොලිවුඩ් සුපිරි නළු පෝල් වොකර්ගේ 46 වන උපන් දිනයට දියණිය සංවේදී පණිවිඩයක් සමාජ මාධ්‍යට එක්කරලා – photos
වසර 6කට පෙර රිය අනතුරකින් මියගිය පෝල් වෝකර්ගේ 46 වන උපන් දිනය පසුගිය දා යෙදී තිබුණා.ඔහුගේ දියණිය මීඩෝ වෝකර් ඇගේ පියාගේ උපන් දිනය නිමිත්තෙන් ඡායාරූප කිහිපයක් මාධ්‍යට එකතු කරලා තිබුණා.
