Gossip

මිනිසුන් සිය ගණනක් සියදිවි හානිකරගන්න අත්භූත වනාන්තරය – Photos

දහස් ගණන් මිනිසුන් පැමිණ සියදිවි හානිකරගන්නා අත්භූත වනාන්තරයක් ගැන තමයි අපි දැන කියන්න යන්නේ . ෆූජි කන්දට යාබදව පිහිටි මෙම අත්භූත වනාන්තරයේ තිබෙන විශේෂත්වය තමයි දහස් ගණන් ජපන් ජාතිකයින් පැමිණ මෙම වනාන්තරය තුලදීම සියදිවි හානිකර ගැනිමයි.
ඒ වගේම තමයි මෙම වනාන්තරය තුලදී ඇතැම් වර්ෂවලදී මිනිසුන් 100ක් – 200ක් පමණ සියදිවිහානිකර ගෙන තිබෙන අතර එම සංඛ්‍යාව වසරක් පාසා වැඩි වී තිබීමයි .
එමෙන්ම සියදිවිහානි කරගැනීම සදහා මෙහි පැමිණෙන මිනිසුන් ගසක අත්තක ලණුවක් ආධාරයෙන් හෝ අධිමාත්‍ර ඖෂධ පානය කිරිමෙන් මියයන බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!