Gossip

මහ දවල් දරුවා එක්ක කාන්තාවක් කරපු කැත වැඩේ කැමරාවේ පටිගත වුණු හැටි – වීඩියෝ

මේ මස පලමු වන දින දහවල් මාතර නගරයේ පිහිටි පාවාහන් අලෙවි සැලකට අවුරුදු 10 ක් පමණ වයසැති පිරිමි දරුවකු සමග පාවාහන් මිලදි ගැනිමට පැමිණෙන කාන්තාවක් ඒම වෙළද සැලේ සේවය කරනු ලබන සේවිකාවකගේ ජංගම දුරකථනය සොරා ගන්නා අයුරු ඒම වෙළද සැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරා වල සටහන් වි තිබෙනවා..රුපියල් 20000ක් පමණ වටිනා මෙම ජංගම දුරකතනය සොරා ගැනිම සම්බන්ධයෙන් දුරකථනයේ හිමිකාරිය මාතර පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කොට ඇති අතර මාතර පොලීසීය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!