මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිණියක් තමයි භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ.
ඉතින් භාග්‍යා ගැන මේ දවස්වල තව ටිකක් කතාබහට ලක්වෙනවා.
ඒ මොකද දන්නවද භාග්‍යාගේ තනිකඩ ජීවිතය නතර කරන්න මේ දවස්වල සුදානම් වෙනවා.
ඒ කියන්නේ භාග්‍යා දැන් කසාද බඳින්නයි ලැස්ති වෙන්නේ.
භාග්‍යාගේ මගුල් උත්සවය තියෙන්නේ මේ මාස 18 වෙනිදාට.
ඉතින් මේ උත්සවය ජයටම ගන්න තමයි භාග්‍යා හිතාගෙන ඉන්නේ. ඒක නිසාම කොළඹ තරු පහේ හෝටලයක තමයි මේ උත්සවය ගන්න භාග්‍යා සහ කෞෂාල් සිතාගෙන ඉන්නේ.
මේ වෙන කොට ඔයාලා කවුරුත් දන්නවානේ භාග්‍යා හෙට්ටිආරච්චිගේ පෙම්වතා කවුද කියලා.
භාග්‍යාගේ පෙම්වතා මේ දිනවල තවත් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඒ 20/20 ලෝක කුසලාන තරඟාවලියත් එක්කම.
ඒ මොකද කෞෂාල් සිල්වා ගැන පසුගිය දවස් වල ලංකාවේ ක්‍රිකට් ලෝලීන් දැඩි අවධාණයෙන්නේ සිටියේ.
ඒ කොහොම උනත් අලුතින් ආරම්භ කරන භාග්‍යාගේ සහ කෞෂාල්ගේ ජීවිතයට දෙරණ වෙබ් ගොසිප් වෙතින් සුබ පතනවා.
