තම නීත්‍යානුකූල බිරිඳට පළමු දරුවා ලැබෙන්න රෝහල් ගතකර සිටින අවස්තාවේ පාසල් දැරියක් පැහැරගන පවුල් කෑ සිද්දියක් වාර්තා වෙනවා.
මාස ගණනක් තිස්සේ කුලී නිවසක 15 හැවිරිදි පාසල් දැරිය රදවා තබාගත් විසි හය හැවිරිදි කාර්මික එක් දරු පියෙක් මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අගෝස්තු දී මාසයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි දැරිය සැකකරු විසින් පැහැරගන තමන්ගේ බිරිඳට හොරෙන් කුලී නිවසේ රදවා තබාගන සිටි බවට පොලීසිය පවසනවා.
