අද සමාජයේ දකින්න ලැබෙන සමහර දේවල්වලට අපිට හිනායන පැත්තත් අමතක වෙනවා.
ඒ තරමටම සමහර දේවල් විහිළු සපයනවා.
කිසිම අරමුණක් නැතිව කරන දේවල් නිසා සමහර වෙලාවට අපේ සංස්කෘතිය පවා හෑල්ලුවට ලක්වෙන තැන් අපි දැකලා තියෙනවා.
කොහොම වුණත් අපි මේ කියන්න යන්නෙනම් වෙනස්ම දෙයක් ගැනයි.
අන්තර්ජාලයේ සැරිසරන අපිට අපූරු ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.
කුඹුරක මඩ නාගෙන කරපු මේ ඡායාරූප එකතුව ඔබම බලලා ඔබම අදහස් ප්‍රකාශ කරන්න කියලා තමයි අපිට කියන්නනම් තියෙන්නේ…
ඡායාරූප පහතින්…
