Gossip

පුංචි ආචිත් එක්ක තේ බොන්න ගිය මේගන් සහ හැරි – Photos

මේ වන විට ලෝකයේම කතාබහකට ලක්වන ප්‍රභල චරිතයන් තමයි බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ ඇගේ ආදරණිය බිරිද මේගන් මාර්කල් කියන්නේ.
කාලෙන් කාලෙට ඇය පිළිබදව ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබෙන අතර ඇය පිලිබදව මේ දිනවල විදෙස් මාධ්‍ය වල වාර්තා වන අලුත්ම පුවත ගැන තමයි දැන් අපි කියන්න යන්නේ.
මෙම ආදරණිය යුවළ තම ආදරණිය පුතු ආචිත් එක්ක තේ පැන් සංග්‍රහයකට ගිහින් තිබෙන අතර එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා.
මේ එම ඡායාරූප කිහිපය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!