Gossip

ප්‍රේම කතාවේ උණුසුම වැඩි කරමින් රූකාන්තගේ බාල දුවගේ උපන්දිනයට සනුක සුබ පතපු හැටි

වින්ඩි ගුණතිලක කියන්නේ රූකාන්ත ගුණතිලකගේ බාලම දුව.

ඇය හා සනුක වික්‍රමසිංහ අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවටද පසුගිය දිනවල රාවයක් පැතිර ගියා.

කෙසේවෙතත් ඊයේ දිනයේදී වින්ඩිගේ උපන්දිනය යෙදී තිබුණා.

ඉතින් සනුක සමාජ මාධ්‍යයන්වලට ඡායාරූපයක් සමග ඇයට කියා තිබුණේ බිංදුමතී කුමාරිහාමි කියලායි.

මේ එම සුභ පැතුමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!