බොලිවුඩ්

ප්‍රීති හා අර්ජුන් හොඳ හැටි සප්පායම් වෙයි….

බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන ප්‍රීති සින්ටා සහ අර්ජුන් රාම්පාල් හැමවිටම රංගනයට සුදුසු අන්දමේ ශරීරයක් පවත්වාගෙන

යාමට වෙහෙසෙන අය බව කාටත් නොරහසක්.

ඒ හේතුවෙන්ම මනා පාලනයකින් යුතුව ආහාර ගන්නා ඔවුන් පසුගිය දිනෙක සිරුරේ හැඩය ගැන කිසිදු තැකීමක් නොකර ඇති පදමට සප්පායම් වී ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වේ.

පසුගිය සඳුදා දින (19) එයිඩ්-උල්-ෆිට්ර් නම් උත්සවයට මොවුන් දෙපළට ලැබුණු ආරාධනයකට අනුව සහභාගී වී ඇත‍.

එහිදී උත්සවයේ සිරි අසිරි නැරඹූ ප්‍රීති සහ අර්ජුන් එහි වූ බුරියානි, කෙබාබ් ඇතුලු ප්‍රණීත ආහාර හොඳ හැටි රස බලා ඇත්තේ අවසන් භෝජනය ලෙසින් බව එය දුටුවන් පවසා ඇතැයි සඳහන් වේ.

 

16 Comments

16 Comments

  1. Bibek

    October 12, 2012 at 1:54 pm

    Perfect answer! That relaly gets to the heart of it!

    • Jagan

      November 14, 2012 at 7:17 pm

      Pleasing you shuold think of something like that

      • Alberto

        December 20, 2012 at 4:09 pm

        It’s alayws a pleasure to hear from someone with expertise.

        • Yamile

          February 8, 2013 at 4:27 am

          I don’t even know what to say, this made thnigs so much easier!

          • Swalayan

            March 26, 2013 at 8:43 pm

            Your’s is the intlielgent approach to this issue.

        • Daysia

          March 26, 2013 at 9:21 pm

          It’s much easier to undesratnd when you put it that way!

      • Liliam

        March 29, 2013 at 9:51 am

        That really captures the spirit of it. Thanks for psotnig.

    • Lateisha

      March 29, 2013 at 9:57 am

      I told my kids we’d play after I found what I nedeed. Damnit.

    • Miranda

      March 29, 2013 at 4:48 pm

      I thought finding this would be so adrouus but it’s a breeze!

  2. Pharmd657

    February 21, 2013 at 8:35 pm

    Hello! dgdaffd interesting dgdaffd site! I’m really like it! Very, very dgdaffd good!

    • Kapri

      March 26, 2013 at 9:21 pm

      An inteillgnet answer – no BS – which makes a pleasant change

    • Shehu

      March 26, 2013 at 10:19 pm

      This is an atirlce that makes you think “never thought of that!”

      • Kayleen

        March 29, 2013 at 9:52 am

        Thuohgt it wouldn’t to give it a shot. I was right.

    • Barbi

      March 29, 2013 at 9:57 am

      Keep these articles coinmg as they’ve opened many new doors for me.

  3. Pharma421

    February 21, 2013 at 8:35 pm

    Hello! cddkcea interesting cddkcea site! I’m really like it! Very, very cddkcea good!

    • Topher

      March 29, 2013 at 9:51 am

      Ya learn smotehing new everyday. It’s true I guess!

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!