Gossip

පය පැටලී ඇදගෙන වැටුණු ඉන්දීය අගමැති – වීඩියෝ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පියගැටපෙලක් නගින අවස්ථාවකදී පය පැටලී ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල හුවමාරු වෙමින් තිබෙනවා.
ඉන්දීය අගමැතිවරයා මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි කාන්පූර් ප්‍රදේශය හරහා ගලාබසින නමාමි ගංගාව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියකට සහභාගී වී සිටි අවස්ථාවේදීයි.
මෙම සිදුවීමෙන් ඉන්දීය අගමැතිවරයාට අනතුරක් සිදුව නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!