Gossip

නුදුරේදීම කෘතීම බුද්ධියක් සහිත රොබෝවරුන්ගෙන් එල්ලවන දරුණු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්..

එන්ලෝ මාස්ක් කියන්නේ ලොකප්‍රකට තාක්ෂණවේදියෙක්, ඉන්ජිනේරුවෙක් වගේම ව්‍යාපාරිකයෙක්. ඔහු විසින් ඉදිරි කාලවකවානුව තුළදී සමාජ මාධ්‍ය වෙත එල්ල වෙන්න පුළුවන් ඉතාමත් දරුණු ගණයේ ප්‍රහාරයක් පිළිබව අනතුරු ඇගවීම් කිහිපයක් නිකුත් කරලා තියෙනවා.

ඔහු පවසන්නේ කෘතීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරන ලද රොබෝ සමූහයක් යොදාගන මුළු ලොකය පුරා සමාජ මාධ්‍ය ඉලක්ක කරගන ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහරයක් එළ්ලවෙන්න ඉඩකඩ වැඩි බවයි. එමගින් සමාජ මාධ්‍ය,ව්‍යාපාර,රජයන් වෙත පහර දී අඩපන කිරීමේ හැකියාව තිබෙන බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කෘතීම බුද්ධිය සහිත රොබොවරු යොදාගන අතිෂය රහසිගත තොරතුරු වලට පහර එල්ල කර අගතිගාමී පාරශවයන්ට ඉතාම පහසුවෙන් ලොකය පාලනය කළ හැකිවීම මනුස්ස සංහතියටම අනතුරක් බවට වැඩිදුරටත් වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!