පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර් මාසයේදී විවාහ දිවියට පා තබන බවට තොරතුරු පැතිරුණා.
ඔහු විවාහ දිවියට එළඹෙන්නේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් වන ලිමිනි වීරසිංහ සමගයි.
පළමු වරට සිය පෙම්වතිය සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මුදාහැර තිබුණා.
එම ඡායාරූපය පහතින්…