නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව, ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙනු ලැබීය.
ඒ අනුව දිවුරුම් දෙනු ලැබු රාජ්‍ය අමාත්‍යවරුන් මෙසේය,
චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආක්ෂ රාජ්‍ය අමාත්‍යධුරය.
වාසුදේව නානයක්කාර මහතා ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යධුරය.
ගාමිණි ලොකුගේ මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
මහින්ද යාපා අබේවර්ධන මහතා වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
එස්.බි දිසානායක මහතා ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
ජෝන් සෙනවිරත්න මහතා ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍යධුරය.
සී.බී රත්නායක මහතා දුම්රියසේවා රාජ්‍ය අමාත්‍යධුරය.
ලක්ෂ්මන් යාප අබේවර්ධන මහතා තොරතුරු සහ සංනිවේදන රාජ්‍ය අමාත්‍යධුරය.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා අභ්‍යන්තර වෙළඳ සහ පාරීභෝගීක සුබ සාදනය රාජ්‍ය අමාත්‍යධුරය.
සුසිල් ප්‍රේම්ජයන්ත් ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍යධුරය.
ප්‍රියංකර ජයරත්න මහතා දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යධුරය.
රංජිත් සියබලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යධුරය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලිබල රාජ්‍ය අමාත්‍යධුරය.
දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යධුරය.
රෝහිත බේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරය.
දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරය.
ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය කළමණාකරක සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යධුරය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
අරුන්ධික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
තිලංග සුමතිපාල මහතා තාක්ෂණික සහ නවොත්පාදන රාජ්‍ය අමාත්‍යධුරය.
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මානව හිමිකම් සහ නිතී ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යධුරය.
විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරය.
රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
ජානක වක්කුඹුර මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයට.
විදුර වික්‍රමනායක මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධුරයට.
ශෙහාන් සේමසිංහ මහතා සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍යධුරය.
කනක හේරත් මහතා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරය.
දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමණාකරන රාජ්‍ය අමාත්‍යධුරය.
ලොහාන් රත්වත්තේ මහතා මහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය.
විමලවීර දිසානයක මහතා වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යධුරය.
ජයනත් සමරවීර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යධුරය.
සනත් නිශාන්ත පෙරේරා මහතා ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරය.
